06 November 2011

මීගමුවේ සිට කොළඹ කොටුවට මොනෝරේල් සේවාවක්

මීගමුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා කොළඹ කොටුව දක්වා මොනෝරේල් සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරන පරිදි මෙහිදී විද්‍යුත් කාන්දම් බලය උපයෝගී කරගනිමින් දුම්රිය ධාවනය වන අතර දුම්රිය මාර්ගය ඉහළින් පිහිටයි.
මේ වනවිට මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

vimasuma

No comments:

Post a Comment